hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 ඔක්‍තෝබර් 06, ප.ව. 1:58



මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සදහන් කරයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් ඇති අතර නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බවද වෙළඳපොල ආරංචි මාර්ග සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: