2023 අගෝස්‍තු 30, පෙ.ව. 12:01
පොදු ප්‍රවාහන සේවය සඳහා යොදා ගන්නා විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 50 සිට 200 දක්වා ඉහළ නැංවීමට මෙන්ම ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස මෙම බස් රථ යෙදවීමට නියමිතයි.
2023.02.27 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී විද්‍යුත් බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා අනුමැතිය ලබාදී තිබුණා.
යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගෙන තිබෙන අතර, අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කරගනිමින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට පියවර ගනු ලබනවා.
යෝජනාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ අතර,එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26