2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 9:37
විදුලි ගාස්තු ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව බින්දුවේ සිට 30 දක්වා ඒකකයක් සඳහා රුපියල් 10ක් ව පැවති ගාස්තුව රුපියල් 12 දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම 150ක්ව පැවති ස්ථාවර ගාස්තුව රුපියල් 180 ක් දක්වා ඉහළ නංවා ඇති අතර 31 සිට 60 දක්වා ඒකකයක් සඳහා රුපියල් 25ක්ව පැවති ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ දැමීමට අවසර ලබා දී ඇත.
එහි ස්ථාවර ගාස්තුව ද රුපියල් 300 සිට 360 ක් දක්වා ඉහළ නැංවුවා.
61 සිට 90 දක්වා ඒකකයක් සඳහා රුපියල් 35 ක් ව පැවති ගාස්තුව රුපියල් 41ක් දක්වා ඉහළ දමා ඇත.
එහි ස්ථාවර ගාස්තුව රුපියල් 480ක් දක්වා ඉහළ දමා ඇත්තේ රුපියල් 400 සිට වෙනවා.
91 සිට 120 දක්වා ඒකකයක් සඳහා රුපියල් 50ක් ලෙස පැවති ගාස්තුව රුපියල් 59ක් දක්වා ඉහළ දමා ඇති අතර එහි ස්ථාවර ගාස්තුව රුපියල් දහසේ සිට 1180 ක් දක්වා ඉහළ නැංවෙනවා.
මේ අතර 121 සිට 180 ක් දක්වා ඒකකයක් සඳහා රුපියල් 50 ක්ව පැවති ගාස්තුව ද රුපියල් 59 ක් දක්වා ඉහළ යයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26