hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 මැයි 21, පෙ.ව. 9:30



අද (21) මාළු 1kgක තොග මිල ගණන් පහතින්,

ත්‍රිකුණාමලය

බලයා රු 1000
ලින්නා රු 700
කෙලවල්ලා රු 1400
පරව් රු 1300
කොප්පරා රු 1800
තෝරු රු 2000
තලපත් රු 1700
ඉස්සෝ රු 1800
දැල්ලෝ රු 1200

පෑලියගොඩ

සාලයා රු 650
බලයා රු 1000
හුරුල්ලෝ රු 950
ලින්නා රු 750
කෙලවල්ලා රු 1600
පරව් රු 1300
කොප්පරා රු 2200
තෝරු රු 3000
තලපත් රු 2000
බෝල්ලෝ රු 1200
කුම්බලාවා රු 1100
හැඩැල්ලා රු 1800
ඉස්සෝ රු 1600සිට
දැල්ලෝ රු 1500සිට
ගල් මාලු රු 1500
ඉරටවල්ලා රු 900





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: