hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 24, ප.ව. 12:24



පෑලියගොඩ අද (24) ඇතැම් මාළුවල තොග මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

සාලයා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 550ක් වන අතර, බලයා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1300ක් බවයි සඳහන් වන්නේ.

හුරුල්ලෝ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 1000ක් වන අතර, ලින්නා කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 750ක් බව සටහන් වෙනවා.

තවත් මාළු කිහිපයක මිල ගණන් පහතින්,

තෝරු මිල රුපියල් 3000

තලපත් මිල රුපියල් 2000

කොප්පරා මිල රුපියල් 2400

කෙලවල්ලා මිල රුපියල් 1400

පරව් මිල රුපියල් 1400

ඉස්සෝ මිල රුපියල් 1300

දැල්ලෝ මිල රුපියල් 1500

අලගොඩුවා මිල රුපියල් 600

ඉරටවල්ලා මිල රුපියල් 600





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: