2024 මාර්තු 16, ප.ව. 6:42
මේ වන විට ලොකු ලූණු සහ බිත්තර මිල ඉහළ මට්ටමක පවතී.
එලෙස පැවතුන ද බිත්තර බනිස් ඇතුළු කෙටි කෑම වර්ගවල මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ ය.
මේ වන විට 50%කට වඩා පිරිසක් ලොකු ලූණු සහ බිත්තර භාවිත කරන්නේ බේකරි සහ හෝටල් බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා කියා සිටියා.
එමෙන්ම, ලොකු ලූණු සහ බිත්තර විශාල වශයෙන් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක රජය මැදිහත්ව ඒවායේ මිල අඩු කිරීමට කටයුතු කළයුතු බව ද ඒ මහතා පැවසුවා.
කෙසේ වෙතත්, කුඩා බේකරි හිමියන් මේ වනවිට සිය කර්මාන්ත පවත්වාගෙන යනු ලබන්නේ ඉතා අසීරු තත්ත්වයක බව එම සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26