hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2024 අප්‍රේල් 09, ප.ව. 6:22



අත්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල පරාස ඉදිරිපත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කළා.

ඒ,උත්සව සමයේ ජනතාවට වඩාත් පහසුදායි මිලට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අරමුණින්.

ඒ අනුව තිරිගු පිටි කිලෝවක් රුපියල් 189 ත් 208 ත් අතර ද,

පරිප්පු කිලෝවක් රුපියල් 312 ත් 327 ත් අතර ද,

ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 174 ත් 214 ත් අතර ද,

චීන ලොකු ළූණු කිලෝවක් රුපියල් 298 ත් 328 ත් අතර ද,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: