2024 ජූලි 31, පෙ.ව. 9:38
මෙරට මාසිකව සිදු වන්නට නියමිත ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිතව තිබෙනවා.
මේ වන විට ලෝක වෙළදපොළේ බොරතෙල් මිල ගණන් ද පහළ ගොස් ඇති බව පසුගිය දිනයන්හි වාර්තා වුණා.
ඒ අනුව, ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 1.43%කින් පහළ ගොස් තිබිණ.
ඒ අනුව මේ වනවිට එම තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77.16ක් ලෙසයි.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81.13ක් ලෙස දැක්වෙන අතර, එය 1.51%ක පහළ යෑමකි.
ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල ගණන් මෙලෙස දිගින් දිගටම පහලයෑම මෙරට ඉන්ධන මිල ගණන් අඩුවීමට ප්‍රධාන හේතුවක් ද වනවා.
බොරතෙල් මිල ගණන් පහල යෑම සහ මැතිවරණයක් ප්‍රකාශයට පත්වී ඇති මොහොතක අද මාධ්‍යම රාත්‍රියේ සිදුවීමට නියමිත ඉන්ධන මිල මෙරට ජනතාවට දැනෙන බලපෑමකින් අඩු කෙරෙනු ඇතැයි බොහෝ විද්වතුන්ගේ මතයයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26