2024 අගෝස්තු 31, ප.ව. 3:21
මාසික ඉන්ධන මිල සූත්‍රය අනුව ඉන්ධන මිල සංශෝධනය අද (31) සිදුවීමට නියමිතව තිබෙනවා.
අවසන්වරට ඉන්ධන මිල සංශෝධනයක් සිදු වුයේ පසුගිය ජුනි 30 වැනිදායි.
මේ අතර අගෝස්තු මාසය සඳහා ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවීමද විශේෂත්වයක්.
ඒ අනුව ජුලි මාසය සඳහා සංශෝධනය වූ මිල ගණන් අගෝස්තු මාසය පුරාද එලෙසින්ම නොවෙනස්ව පැවතුණා.
එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 344ක් වූ අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රු. ලීටරයක් 379 ක් ද, සුපර් ඩීසල් රු. 355ක් හා භූමිතෙල් ලීටරයක මිල රු. ලීටරයකට 202ක් ලෙසද මිල නියම වුණා.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26