hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, ප.ව. 12:51



අද (03) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 686,320ක් ලෙසයි. එය ඊයේ (02) දිනයට සාපේක්ෂව රුපියල් 10,135ක සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 24,210ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,200ක් සහ රුපියල් 21,190ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 193,700ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 177,550ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 169,500ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: