hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 මැයි 17, පෙ.ව. 11:42



අද (17) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 718,847ක් ලෙසයි. එය ඊයේ දිනයට (16) සාපේක්ෂව රුපියල් 5,089ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,360ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,250ක් සහ රුපියල් 22,190ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 202,900ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 186,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 177,550ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: