2024 ජූලි 30, ප.ව. 4:50
අද (30) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 721,907ක් ලෙසයි.
එය ඊයේ (29) දිනයට සාපේක්ෂව රුපියල් 5,206 ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,470ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,350ක් සහ රුපියල් 22,290ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 203,750ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 186,800ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 178,300ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2025 ඔක්‍තෝබර් 17, ප.ව. 4:15
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:43
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:35
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:47
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:55
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25