hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 අගෝස්‍තු 08, පෙ.ව. 11:32



අද (08) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 722,690ක් ලෙසයි. එය ඊයේ (07) දිනයට සාපේක්ෂව රුපියල් 2,109ක අඩුවීමක් පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,500ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,380ක් සහ රුපියල් 22,320ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 203,950ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 187,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 178,500ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: