hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අගෝස්‍තු 12, පෙ.ව. 11:59



අද (12) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 730,506ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,770ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,630ක් සහ රුපියල් 22,550ක් ලෙසයි සඳහන් වූයේ.

එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 206,150ක් ලෙසයි.

කැරට් 22 පවුමක් රුපියල් 189,000ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,400ක් ලෙසත් සඳහන්ව තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: