hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2025 මැයි 11, ප.ව. 3:20



පසුගිය දින කිහිපය හා සසඳන විට දේශීය වෙළඳපොළේ රන් මිලෙහි යම් පහළ යාමක් සිදුව ඇත.

ඒ අනුව, ඊයේ (මැයි 10) රන් අවුන්සයක මිල රුපියල් 983,946 ලෙස සටහන් විය.

කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 34,710 ක් ලෙසත්, කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 31,820 ක් ලෙසත්, කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,380 ක් ලෙසත් සඳහන් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: