2025 මැයි 19, පෙ.ව. 9:56
 
            
සතියක් ගෙවී අවසන්ව නව සතියක ආරම්බක සදුදා වන අද (2025 මැයි 19 වන දිනට) ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 249,450 කි .
ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 31,180 කට මිලදී ගත හැකිය.
එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 272,100 කි.
කෙසේවෙතත් 2025 මැයි 12 වන දිනට ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල සටහන් වුයේ
රු. 254,550 ක අගයකි.ඒ අනුව සතියකට සාපේක්ෂව අද දින වන විට රන් මිල පහල ගොස් ඇත.
ඒ අනුව අද රන් මිල ගණන් මෙසේය..
| රන් ඒකකය | රන් මිල | 
|---|---|
| රන් අවුන්සයක් | රු. 964,136.00 | 
| කැරට් 24 ග්‍රෑම් 1 | රු. 34,010.00 | 
| කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්) | රු. 272,100.00 | 
| කැරට් 22 ග්‍රෑම් 1 | රු. 31,180.00 | 
| කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) | රු. 249,450.00 | 
| කැරට් 21 ග්‍රෑම් 1 | රු. 29,760.00 | 
| කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) | රු. 238,100.00 | 
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25