hit counter

2025 ඔක්‍තෝබර් මස 19 වන ඉරිදා

2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 1:20



 2025 සැප්තැම්බර් 3 වන දින එනම් අද ශ්‍රී ලංකාවේ රන් මිල වාර්තා ගත ලෙස ඉහලගොස් ඇති බව පෙනේ.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 277,100 කි .

ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,640 කට මිලදී ගත හැකිය.

කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 302,250 කි.

ඊයේ දිනයේදී (2) කැරට් 22 ග්‍රෑම් 8 රන් (උකස් 1) මිල රු. 273,400 ක් ලෙස සටහන් විය.

කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 34,180 ක් වූ අතර කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 298,250 ක් විය.

ඒ අනුව අද දින වන විට අකි අගයන් තව තවත් වැඩිව ඇති බව පෙනී යයි.

අද දිනට අදාළ රන් මිල ගණන්

🟥රන් ඒකකය🟥රන් මිල
🔲රන් අවුන්සයක්🔲රු. 1,071,021.00
🔲කැරට් 24 ග්‍රෑම් 1🔲රු. 37,780.00
🔲කැරට් 24 ග්‍රෑම් 8 (1 උකස්)🔲රු. 302,250.00
🔲කැරට් 22 ග්‍රෑම් 1🔲රු. 34,640.00
🔲කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1)🔲රු. 277,100.00
🔲කැරට් 21 ග්‍රෑම් 1🔲රු. 33,060.00
🔲කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1)🔲රු. 264,500.00




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: