hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 23, ප.ව. 2:18



ලෝක වෙළඳපොළේ රන් මිලේ ඉහළ යාමත් සමඟ මෙරට රන් මිල තවමත් ඉහළම මට්ටම්වලින් පහළට යෑමක් දක්වමින් පවතින අතර, පසුගිය සිකුරාදා (17) දිනයේ සිට ඊයේ (22) දක්වා රුපියල් 60,000කින් පමණ පහත වැටී ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව අද (21) දින පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක් මිල රු. 307,000ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන්.

 එසේම “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 335,000ක් දක්වා පහළ ගොස් ඇති බව පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: