hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03



ඉකුත් සති කිහිපයේ අඛණ්ඩව ඉහළ ගිය රන් මිල මේ වන විට ශ්‍රීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා වෙළෙඳපොළේ වාර්තාගත අන්දමින් කැරට් 24 රන් පවුමක මිල ගෙවුණු සතියේදී රුපියල් 410,000 දක්වා ඉහළ ගොස් තිබූ බව වාර්තා වුණා.

ඒ අනුව අද ශ්‍රී ලංකාවේ කැරට් 22 ග්‍රෑම් 8 රන් මිල රු. 323,650 කි. 2025 ඔක්තෝබර් 26 වන දිනට ඔබට කැරට් 22 රන් ග්‍රෑම් 1 ක් රු. 40,460 කට මිලදී ගත හැකිය. කැරට් 24 ග්‍රෑම් 8 රන් මිල රු. 353,050 කි. 

Gold Unit   –  Gold Price

Gold Ounce  –     Rs. 1,250,963.00

24 Carat 1 Gram  –  Rs. 44,130.00

24 Carat 8 Grams ( 1 Pawn )  –  Rs. 353,050.00

22 Carat 1 Gram –  Rs. 40,460.00

22 Carat 8 Grams ( 1 Pawn ) –  Rs. 323,650.00

21 Carat 1 Gram –  Rs. 38,620.00

21 Carat 8 Grams ( 1 Pawn ) –  Rs. 308,950.00





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: