2023 මැයි 15, ප.ව. 1:34
ගත වූ දින කිහිපයේ මෙන්ම අද (15) දිනයේ දී රන් මිල තවත් පහළ ගොස් තිබෙනවා.
රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඉදිරි දින කිහිපයේදී ද රන් මිල තවත් අඩුවීමට ඉඩකඩ ඇති බවයි.
නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.632,109.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.22,300.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.178,400.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,450.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.163,550.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු. 19,520.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.156,100.00
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27