hit counter

2026 මැයි මස 13 වන බදාදා

2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:24


මහින්දගේ PSO නෙවිල් වන්නිආරච්චිට ඇප

රුපියල් මිලියන 28 ක  වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂක නෙවිල් වන්නිආරච්චි මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: