2025 නොවැම්‍බර් 15, පෙ.ව. 9:11
පසුගිය මාසයේදී කැරට් 24 රන් පවුමක මිල රු .410,000 දක්වා ඉහළ ගියද ක්‍රමක්‍රමයෙන් එම මිල පහල බසින ආකාරයක් දක්නට ලැබුණි.
නමුත් මේ වනවිට නැවතත් ලෝකයේ රන්මිල 0.06% ඉහල ගොස් ඇත.
ඒ අනුව ශ්‍රී ලංකාව තුලද රන්මිල ඉහල යෑමක් දක්නට ඇත.
ඒ අනුව අද (14) දින රන්මිල පහතින්,
| කැරට් | මිල රුපියල් (LKR) |
| කැරට් 24 ග්‍රෑම් 1 | 40,270 |
| කැරට් 22 ග්‍රෑම් 1 | 36,900 |
| කැරට් 21 ග්‍රෑම් 1 | 35,200 |
2026 පෙබරවාරි 27, ප.ව. 1:52
2026 පෙබරවාරි 27, පෙ.ව. 11:26
2026 පෙබරවාරි 26, පෙ.ව. 11:40
2026 පෙබරවාරි 25, ප.ව. 2:52
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26