hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38



ලෝක වෙළෙඳපොළේ සීග්‍රයෙන් ඉහළ ගිය රන් මිල මේ වන විට පහත වැටීමට හේතුවූයේ ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඇතිකරගත් ගිවිසුම බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසයි.

අද වන විට ලෝක වෙළෙඳපොළේ රන් මිල අමෙරිකානු ඩොලර් 4737 සීමාවේ පවතියි.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ කැරට් 24 රන් පවුමක මිලද මේ වන විට රුපියල් 12,000කින් පහත වැටී, කැරට් 24 රන් පවුමක් රුපියල් 368,000 දක්වා පහත වැටී ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කර ඇත.එමෙන්ම, කැරට් 22 රන් පවුමක මිලද රුපියල් 338,600 දක්වා පහත වැටී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: