hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 ජූනි 08, ප.ව. 2:10



පසුගිය දිනවලට සාපේක්‍ෂව අද (08) දිනයේ රන් මිල උච්ඡාවචනය වී තිබෙනවා.

ඒ අනුව නව රන් මිල සටහන පහතින්,

  • රන් අවුන්සය – රු.567,208.00 
  • කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,010.00  
  • කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,100.00 
  • කැරට් 22 ග්‍රෑම් 1 – රු.18,350.00 
  • කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.146,750.00 
  • කැරට් 21 ග්‍රෑම් 1 – රු. 17,510.00
  • කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.140,100.00 




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: