hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2024 පෙබරවාරි 24, පෙ.ව. 12:04



මේ දිනවල නිවාස ඉදිකිරීම් ද්‍රව්‍ය අදික මිලක් ගැනීම හේතුවෙන් නිවාස සෑදීම බොහෝ දෙනෙකුට සිහිනයක්ම පමණක් වී තිබෙනවා.

මේ හේතුවෙන් බොහෝ දෙනෙක් අධික සිත් තැවුලෙන් පසුවෙනවා.

ඒ වගේම ඉදිරියේදි හෝ නිවාස සැකසීමට පරිසරයක් නිර්මාණය වේවිද යන්න පිළිබදව බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් පසුවනවා.

මේ පිළිබදව ආර්ථික විශේෂඥ දනනාත් ප්‍රනාන්දු මහතා මෙලෙස සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: