2023 අගෝස්‍තු 04, පෙ.ව. 8:14
තවත් භාණ්ඩ 300ක ආනයන සීමා ලබන සැප්තැම්බර් මාසයේ මුල් සතිය වන විට ලිහිල් කරන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
මේ අතර, ආනයන සීමා කර ඇති භාණ්ඩ වර්ග කිහිපයක එම සීමා ඉවත් කිරීමට පසු ගිය ජුනි මාසයේද කටයුතු කළා.
ජූනි 09 වැනි දා සිට ක්‍රියාත්මක පරිදි එම සීමා ඉවත් කරන බව සඳහන් කරමින් ආනයන අපනයන පාලක ජෙනරාල් වරයා විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව ඉලෙක්ට්‍රොන් උපකරණ, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ වර්ග තුන්සියයකට අධික ප්‍රමාණයක් සදහා ආනයන සීමා ඉවත් කෙරුණා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26