hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 අගෝස්‍තු 21, ප.ව. 4:21



ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසටයි.

මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: