2023 අගෝස්තු 21, ප.ව. 4:21
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4.6 දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.
ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ 10.8%ක් ලෙසටයි.
මේ අතර ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -2.5% දක්වා පහළ වැටී තිබෙනවා.
14-10-24
14-10-24
12-10-24
12-10-24
12-10-24
12-10-24
12-10-24
12-10-24
12-10-24
12-10-24
11-10-24
11-10-24
11-10-24
11-10-24
11-10-24
11-10-24
11-10-24
11-10-24
10-10-24
10-10-24
10-10-24
10-10-24
09-10-24
09-10-24