2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
ඊයේ(07) දිනයට සාපේක්ෂව අද (08) දින ශ්ර්රී ලංකාවේ රන් මිල ගණන් ඉහළ ගොස් ඇත.
ඒ අනුව ඊයේ දින කැරට් 24 රන් පවුමක විකුණුම් මිල රුපියල් 386,480ක් වුවත් අද එය වාර්තා වූයේ රුපියල් 393,045ක් ලෙසයි.
ඒ අනුව අද මෙරට රන් මිල ගණන් පහතින්,
කැරට් 24 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 368,040ක් සහ එහි විකුණුම් මිල රුපියල් 393,045ක්
කැරට් 22 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 337,193ක් සහ එහි විකුණුම් මිල රුපියල් 359,938ක්
කැරට් 21 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 321,960ක් සහ එහි විකුණුම් මිල රුපියල් 343,940ක්
කැරට් 18 ග්රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 275,970ක් සහ එහි විකුණුම් මිල රුපියල් 294,830ක් ලෙස වාර්තා විය.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
2026 සැප්තැම්බර් 04, ප.ව. 12:19
2026 සැප්තැම්බර් 03, ප.ව. 1:46
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26