2024 ජනවාරි 28, පෙ.ව. 12:02
බැංකු පොලී අනුපාත අඩු නොකරන බැංකුවලින් නිදහසට කරුණු විමසා ඇතැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළා.
ගනුදෙනුකරුවන්ට සහන ලබා දෙන ලෙසත් ඒ වෙනුවෙන් අඩු කළ පොලී අනුපාත අනුව කටයුතු කරන ලෙස බැංකුවලට කළ දැන්වීම අනුව බොහෝ බැංකු කටයුතු කර ඇති බව පෙන්වා දුන් අධිපතිවරයා ඇතැම් බැංකු එය ක්‍රියාත්මක කරමින් සිටින බවත් පැවසුවා.
එහෙත් ඇතැම් බැංකු ඒ පිළිබඳව මේ වනතෙක් කටයුතු නොකිරීම නිසා මෙසේ නිදහසට කරුණු විමසා ඇතැයි ද අධිපතිවරයා පෙන්වා දුන්නා.
ගනුදෙනුකරුවන් මුහුණ පා ඇති අසීරුතා පිළිබඳව පොලී අනුපාත කඩිනමින් අඩු කරනු පිණිස එසේ කටයුතු කර ඇතැයි ද අධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26