2024 අගෝස්තු 13, පෙ.ව. 6:46
අගෝස්තු මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ ඇසළ පෙරහර නිමිත්තෙන්.
මේ අතර, අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.
14-12-25
14-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
13-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
12-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
11-12-25
10-12-25
10-12-25
10-12-25
10-12-25