2023 ජූලි 01, ප.ව. 6:30
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බවයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ, 2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන්ට මේ සඳහා අයදුම්කළ හැකි බවත්, ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත්ය.
අයදුම්පත් http://www.studentloans.mohe.gov.lk අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව පවසන එම අමාත්‍යංශය 0703555970 සිට 79 දක්වා දුරකථන අංක අමතා වැඩි විස්තර ලබාගත හැකි බව ද සඳහන් කරනවා.
2025 ඔක්‍තෝබර් 17, ප.ව. 4:15
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:43
2025 ඔක්‍තෝබර් 16, පෙ.ව. 10:35
2025 ඔක්‍තෝබර් 15, පෙ.ව. 10:47
2025 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:55
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
18-10-25
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25
14-10-25
14-10-25