2024 මාර්තු 18, පෙ.ව. 11:17
එලැඹෙන උත්සව සමය වෙනුවෙන් ජනතාවට බදු සහන ලබා දිය යුතු බවට විපක්ෂ දේශපාලන පක්ෂ පවසනවා.
ඒ අනුව උත්සව සමය වෙනුවෙන් ජනතාවට රුපියල් දසදහසක දීමනාවක් ලබා දීමට සූදානම් වන බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
මෙලෙස දීමනාවක් ලබාදීමෙන් මැතිවරණය ඉලක්ක කරමින් මෙය සිදු කිරීමට නියමිත බවයි විපක්ෂ දේශපාලන පක්ෂ දේශපාලන වේදිකාවේදි පවසන්නේ.
කෙසේ වෙතත්, ආණ්ඩුවෙන් යම් දීමනාවක් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම දීමනාව අස්වැසුම දෙවන අදියරට සම්බන්ද කිරීමට සූදානමක් පවතින බවත් වාර්තා වනවා.
එමෙන්ම එලැඹෙන උත්සව සමයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් ද තවදුරටත් ආණ්ඩුව සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26