2024 පෙබරවාරි 09, පෙ.ව. 10:13
ඊයේ (08) දිනයේදී නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක සිල්ලර මිල රුපියල් 2000 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, අනුව එම ආර්ථික මධ්‍යස්ථානයේ මුරුංගා කිලෝවක තොග මිල ලෙස සටහන් වූයේ රුපියල් 1980ක් ලෙසයි.
එමෙන්ම මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් සහ අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1000 ඉක්මවා ගෝ තිබූ අතර මාළු මිරිස් තොග කිලෝවක් රුපියල් 1,200 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 1,100 කටද අලෙවි වූ බවයි වාර්තා වන්නේ.
පසුගිය දිනවල රුපියල් 2,000 ඉක්මවා පැවැති කැරට් කිලෝවක තොග මිල ඊයේ (08) නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වූයේ රුපියල් 650 ක් ලෙසයි.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26