2024 අප්‍රේල් 30, පෙ.ව. 12:08
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට අනුව දේශිය ණය ප්‍රතිව්‍යුහතගකිරිම් කටයුතු වලදී 2023 වර්ශය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී අනුපාත ප්‍රතිශතය 9% ක් ලෙස සඳහන් කර තිබුනද, එම මුදල් නිසියාකාරව ආයෝජනය කිරීමෙන් උපයාගත් ලාභාංශ හේතුවෙන් 2023 වර්ෂය සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ගෙවන පොලී අනුපාත ප්‍රතිශතය 13% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (29) යටියන්තොට, කන්දල්ඔය ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එම ප්‍රතිලාභය මෙරට ලක්ෂ 27ක් වූ සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සාමාජිකයන් සඳහා හිමිවනු ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26