2023 ඔක්‍තෝබර් 02, පෙ.ව. 6:30
සමාජ මාධ්‍ය ජාලා හා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ අධික පොලී අනුපාතයන් යටතේ කිසිදු නීතිමය රාමුවකින් තොරව මුදල් ලබා දෙන ආයතන හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත්වූවන්ගේ සංගමය චෝදනා කරනවා.
මේ වන විට මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ක්ෂණිකව ණය මුදල් ලබා දෙන පුද්ගලයින් සහ ආයතන පිළිබඳ කතා බහට ලක් වෙනවා.
එවැනි ආයතන වලින් ක්ෂණික ණය ලබා ගත් ඇතැම් පුද්ගලයින් මේ වන විටත් තමන් මුහුණ පෑ ඇති අපහසුතාව පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි පවා ඉදිරිපත් කර ඇති බවට වාර්තා වෙනවා.
එවන් පසුබිමකයි සමාජ මාධ්‍ය ජාලා හා මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය ලබා ගෙන අපහසුතාවයට පත් වූ පිරිසක් ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත්වූවන්ගේ සංගමය යනුවෙන් සංගමයක් පිහිටුවා කොළඹදී ඊයේ (01) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26