hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 ජූලි 18, පෙ.ව. 9:37



ඉඟු‍රු කිලෝවක මිල වාර්තාගත අන්දමින් ඉහළ ගොස් තිබෙනවා.

වෙළඳපොළ වාර්තාවල දැක්වුණේ ඉගුරු කිලෝවක් රුපියල් 2400 ක් දක්වා ඉහළ ගොස් ඇති බවටයි.

අස්වැන්න අඩුවීම මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

මීට පෙර ඉගුරු කිලෝවක් අළෙවි වූයේ රුපියල් දහසකටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: