hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 10:45



ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් මිල තවත් පහළ යමින් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද (22) වන අවිට ඩොලර් 92.16ක් ලෙස සටහන් වන අතර, එය සියයට බින්දුවයි දෙකයි දෙකක පහළ යෑමක් ලෙස දැක්වෙනවා.

ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල ද මේ වන විට පහළ යමින් පවතින අතර එහි මිල සටහන් වුයේ ඇමරිකානු ඩොලර් 88.08ක් ලෙසිනි.

එම බොරතෙල් බරලයකමිල ඊයේ (21) සටහන් වුයේ ඩොලර් 88.ශත 75ක් ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: