2023 මැයි 23, පෙ.ව. 10:42
උද්භිද උද්‍යාන ප්‍රවේශ ගාස්තු වැඩි කරමින් සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව 2023 ජූලි මාසයේ සිට දේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 100/= සිට රුපියල් 200/=දක්වා වැඩිකර ඇති අතර විදේශීය සංචාරකයකුගෙන් අය කළ ගාස්තුව රුපියල් 2,000/= සිට රුපියල් 3,000/= දක්වා වැඩි කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
එම ගැසට් නිවේදනය පහතින්,


2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 9:23
2025 ඔක්‍තෝබර් 27, ප.ව. 12:32
2025 ඔක්‍තෝබර් 27, පෙ.ව. 8:40
2025 ඔක්‍තෝබර් 26, ප.ව. 5:03
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:05