2023 අගෝස්තු 20, පෙ.ව. 8:48
2023 දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 12.8 කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව අගෝස්තු 18 දක්වා වසර තුළ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල හොඳින් ක්‍රියාත්මක වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, විදේශ විනිමය සංචලනයන් පිළිබිඹු කරමින්, පෙරේදා දක්වා වසර තුළ යුරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දීය රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ද ඉහළ ගිය බවයි.
ඒ අනුව මේ වසරේ මේ දක්වා කාලය තුළ යෙන්ට සාපේක්ෂව රුපියල සියයට 23.8 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 6.5 කින් ද, යුරෝවට සාපේක්ෂව සියයට 10.4 කින් ද, ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 13.2 කින් ද ඉහළ ගොස් ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26