2023 මැයි 15, ප.ව. 1:05
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 306.18 ක් ලෙස හා විකුණුම් මිල රු 319.96 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.
2025 අගෝස්‍තු 02, ප.ව. 5:04
2025 අගෝස්‍තු 01, ප.ව. 7:14
2025 අගෝස්‍තු 01, ප.ව. 1:48
2025 අගෝස්‍තු 01, ප.ව. 1:42
2025 ජූලි 31, ප.ව. 4:42