hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 මැයි 15, ප.ව. 1:05



ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (15) වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු. 306.18 ක් ලෙස හා විකුණුම් මිල රු 319.96 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.