hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2023 අගෝස්‍තු 16, ප.ව. 7:45



ලංකා සතොස ආයතනය සහන සලසාදීමේ අරමුණින් හෙට (17) සිට ක්‍රියාත්මක වන අයුරින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 09ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා.

මිල පහත දමා ඇති භාණ්ඩ දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයන්ට ලබා ගත හැකි බවයි ලංකා සතොස ආයතනය සඳහන් කරන්නේ.

එම නිවේදනය පහතින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: