hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2024 අගෝස්‍තු 17, ප.ව. 1:46



අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් ලංකා සතොස ආයතනය විසින් තවත් පහළ දමා තිබෙනවා.

මෙලෙස පහළ දමා ඇති භාණ්ඩ ලැයිස්තුව පහතින්.

1kg සුදු කැකුළු(දේශීය) – Rs.200

1kg අර්තාපල් – Rs.215

1kg සුදු සීනි – Rs.247

1kg රතු පරිප්පු – Rs.278

1kg කඩල – Rs.441

1kg වියලි මිරිස් – Rs.785

100g ‍රතු කව්පි – Rs.90

100g මුං ඇට – Rs.91.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: