2024 අප්‍රේල් 02, පෙ.ව. 11:06
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් කෝටි ලක්ෂයක බදු පසුගිය වසර කිහිපයේදී අය කරගෙන නැති බව පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාවේදී හෙළි වී ඇත.
පසුගිය වසර පහ තුළ රුපියල් බිලියන 656ක බදු අය කරගැනීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නද එම දෙපාර්තමේන්තුව මේ දක්වා ඊට ක්‍රියාමාර්ග ගෙන නැතැයි ද එම කාරක සභාව සදහන් කරයි.
ශ්‍රී ලංකා රේගුව තුළ රුපියල් බිලියන 58.6ක බදු පැහැර හැර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණය රාජ්‍ය අංශයේ බවත් සුරාබදු දෙපාර්තමේන්තුව කෝටි 700ක් බදු අය කරගෙන නැති බවද ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී හෙළි වී ඇත.
තවද රුපියල් කෝටි 100කට වැඩි බදු නොගෙවූ පිරිස 90 දෙනෙකු වන බවත් කෝටියකට වැඩි බදු පොලු තැබූ ප්‍රමාණය 4479 දෙනකු බවද ක්‍රම සහ විධි කාරක සභාව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
2026 මාර්තු 21, ප.ව. 8:16
2026 මාර්තු 20, ප.ව. 6:06
2026 මාර්තු 19, ප.ව. 3:59
2026 මාර්තු 19, ප.ව. 3:38
2026 මාර්තු 19, ප.ව. 12:51
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26