2023 ජූලි 13, ප.ව. 4:36
විදුලි වාහනයෙන් ලෝකයම ආක්‍රමණය කළ ටෙස්ලා සමාගමේ නවතම පිම්ම වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඉන්දීය මාධ්‍යය, ටෙස්ලා සමාගම සිය නවතම කර්මාන්තශාලාව ඉන්දියාවේ ඉදිකිරීමට සැරසෙන බවට වාර්තා කිරීමත් සමඟ මෙලෙස ටෙස්ලා ගැන යළි කතාබහක් ඇතිව තිබෙනවා.
සිය රථවාහන අපනයනය කිරීමේ පහසුව පදනම් කරගනිමින් මෙලෙස ඉන්දියාවට සිය කර්මාන්තශාලාවක් ගෙන ඒමට ටෙස්ලා සමාගම සාකච්ඡා කර ඇති බවයි, ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ.
එසේම විශ්ලේෂකයින් පවසන්නේ, එමගින් ඉන්දීය මෝටර් රථ වෙළෙඳපොළටද ඉන් ප්‍රබල බලපෑමක් එල්ලවිය හැකි බවයි.
මේ අතර රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙම නව ටෙස්ලා කර්මාන්තශාලාව හරහා නිෂ්පාදනය කරන මෝටර් රථයක් ඉන්දීය රුපියල් මිලියන 2කට (අමෙරිකානු ඩොලර් 24,400.66) ආසන්න මුදලකට අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි.
එය ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 75ක් පමණ වෙයි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26