hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 22, ප.ව. 5:01



ශ්‍රී ලංකා මහ බැංකුව අද (22) පෙරවරුවේ නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 321.46 ක් වූ අතර විකුණුම් අගය රුපියල් 331.30 ක් ලෙස සටහන් වෙනවා. 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද නිකුත් කළ අනෙකුත් විනිමය අනුපාත පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: