hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 ජනවාරි 03, ප.ව. 12:31



මෙරට ක්‍රියාත්මක සියළුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු ප්‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බවයි.

වැට් බදු අනුපාතය සියයට දහ අට දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් සමාගම් කියා සිටියි.

අදාළ නිවේදනය මෙසේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: