hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2024 ජනවාරි 09, පෙ.ව. 9:22



අද පෑලියගොඩ කැරට් සහ මාළු මිරිස්වල මිල ගණන් ඉහළගොස් තිබෙනවා.

රාබු රුපියල් 80

බන්ඩක්කා රුපියල් 180

පතෝල රුපියල් 150

වට්ටක්කා රුපියල් 120

තක්කාලි රුපියල් 300

වම්බටු රුපියල් 300

කරවිල රුපියල් 400

නෝකොල් රුපියල් 300

අලු කෙසෙල් රුපියල් 280

ලූනු කොල රුපියල් 300

වැටකොළු රුපියල් 350

අමු මිරිස් රුපියල් 800

මාලු මිරිස් රුපියල් 700

කැරට් රුපියල් 850

ලීස් රුපියල් 250

ගෝවා රුපියල් 400

බීට් රුපියල් 600

දෙහි රුපියල් 200

බතල රුපියල් 120

දෙල් රුපියල් 150





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: