hit counter

2025 ඔක්‍තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 18, ප.ව. 1:09



මේ වන විට උඩරට එළවළු මිල සැලකිය යුතු මට්ටමකින් අඩු වී තිබෙනවා.

ඒ අනුව ඊයේ (17) කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් මිල රුපියල් 280ක් ලෙස සටහන් වුණි.

බෝංචි කිලෝවක් රුපියල් 150 කට, ලීක්ස් කිලෝවක් රුපියල් 180 කට, තක්කාලි කිලෝවක් රුපියල් 250 කට අලෙවි වී තිබෙනවා.

කෙසේ වෙතත් ගොවීන් පවසන්නේ, මේ හේතුවෙන් එළවළු නිෂ්පාදන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ දීමට සිදුවන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: